ඔබගේ වටිනා කාලයෙන් මිනිත්තු කීපයක් වැයකොට කියවන ලෙසට ඉල්ලා සිටින්නේ ඉන් ඔබටත් රටටත් යහපතක් වන බැවිනි..!
මේ දිග හැරෙන්නේ මීට දශක දෙකකට පමණ පෙර සිට ගලා යන ලාංකීය සලකුණ කිර්තිමත් කිරීමට උත්සාහයක් ගත් උත්සහවන්තයකුගේ අගනා වටිනා කතාවකි.
එකල රජයට අනුබද්ධව පැවති ප්‍රධාන පෙළේ සබන් නිෂ්පාදන කර්මාන්තශාලාවකට අපේ ඉහත කී කථානායක එක්වන්නේ එහි සබන් වර්ග හා නොයෙකුත් සේදුම්කාරක වර්ග
රැගෙන කඩසාප්පු කරා දිවෙන ලොරි රථවල අලෙවි සහායකයෙක් ලෙසිනි.මේ කර්තව්‍ය සාර්ථක ලෙසට ඉටු කරන අතර ඒ නිෂ්පාදන සඳහා අදාල කඩසාප්පු වලින් ලැබෙන
පාරිභෝගික ප්‍රතිචාර ඔහු විසින් තම සිත්හි සනිටුවහන් කරගත්තේය.සබන් වල පෙණ ඒමට කීප වාරයක් ඇතිල්ලීමට සිදුවීම, සබන් වල කොන් කැඩී යාම, බාගයක් පමණ භාවිතා වන විට
මුළු කැටයම දියවීම හා ඒ නිසාවෙන් නව සබන් කැටයක් ගැනීමට පාරිභෝගිකයාට සිදුවීම, මිල අධික වීම ආදිය කඩසාප්පු වල පවතින සියලු සබන් වර්ගවලින් ලැබුණු ප්‍රධානතම දුර්වලතා ලෙසට හඳුනා ගැණුනා.
අවසානේ ජීවිතයේ වැදගත් තීරණයක් ගැනීමට ඔහු පෙළඹුණා. එනම් තම රැකියාවෙන් පවා ඉවත්වී මෙම දුර්වලතා මඟ හැරෙන නව සබන් නිෂ්පාදනයක් අප රට තුලම නිෂ්පාදනය කිරීමයි.
ඉතා විශාල පර්යේෂණ රාශියක් සිදුකරමින්, අතිශය අසීරු දුෂ්කරතා වලට පවා මුහුණදෙමින් කාලයක් ගත කර අවසානයේ ඔහුට එම අභියෝගය ජය ගැනීමට හැකිවුණා. වෙළදපොල පවතින
සබන් සංයෝගයන්ගෙන් උසස්ම මට්ටමේ තැබිය හැකි ඒ අගනා නිෂ්පාදනය ඉතාමත් සුළු කාලයක් තුලදී නගර කීපයකම වෙළදපොළ අංක එකේ සබන් වර්ගය ලෙසට පත්වන්නට වුණා.
ඉන් අනතුරුව ඔබටත් මටත් වැදගත්ම වන පණිවිඩය මෙහිලා දක්වන්නම්.
මේ නිෂ්පාදිත අලෙවි කිරීමට දැන් ඔබට මට ඉඩහසර ලැබී තිබෙනවා.ඔබ දන්නා කියන වෙළදසැල් වල ප්‍රවර්ධනය කිරීම තුලින් ඔබටත් ඉහල නිත්‍ය ආදයමක්ද, එම දේශීය නිෂ්පාදිත වර්ග භාවිතයෙන්
අප රටට විදේශ විනිමය ඉතුරුවක්ද, දේශීය ඉහල ගුණත්වයෙන් යුතු භාණ්ඩ වර්ග අවම මිලක් යටතේ භාවිතයට හැකිවීමද ඔබටත් මටත් ඉතා විශාල වාසියක් බවට සඳහන් කළ හැකියි.
එක්වන්න කැමති අය ඉන්නවා නම් විස්තර එවන්නම්..
[priyankahdp@gmail.com]
මම එකතු වුණේ මාස තුනකට උඩදී..මුලදි ටිකක් කට්ට හඳුන්වාදෙන අදියරේදී..
දැන් නම් කැත නැතුව ලොකු ගාණක් හම්බකරගන්නවා යාලුවනේ මමත්..