Dec 13, 2011

වෙච්චි දෙයක් 3

පහුවදාට එළි උනා.මටනම් දින වෙලාවල් නම් දැනෙනෙත් නෑ..උදේ ඇති වෙලාව මහිතේ 6ට විතර.මෙන්න එනවා ලෙඩ්ඩු බලන්න කට්ටිය.මම ඉතින් හිතා ගත්තා අපේ අම්මලත් පෙරලාගෙන එනව ඇති මේ වෙනකොට කියලා..
හැබැයි අපේ පැත්තෙ දුර ඉදන් එනකොට ටිකක් වෙලාවත් යනව..
ඒ එන අය දිහා බලන් උන්නා මමත් අනිත් අය වගේම දෙනෙත් අයාගෙන..