සුදූ............
ම්......
නිකමට හරි මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ....?
මමද..... මම කරීනව කසාද බඳිනවා......
මොකක්......... පිස්සු අනේ .... අන්න එයා අප්‍රේල් වල සායිෆ්ව කසාද බඳිනවා.....
අප්පටසිරි ...ඒකත් එහෙමද.....
හ්ම්.... ඔව්........
ඉතින් කියන්නකෝ......
මොකක්ද වදේ.....
මම මැරුනොත්......
ආ........... ඔයා මැරුනා කියන්නෙ මට ඉතින් ස්වීප් එකක ඇදුනා වගේ තමා.......
අ...........නේ..........
ඇයි අනේ....
විහිළු නොකර කියන්නකෝ........
විහිළු නෙවේ මම ඉතින් ඔයා මැරුනොත් හොද පට්ට කෑල්ලක් බලල ආපහු කසාද බඳිනවා.....
ඉහි ...ඉහි........
ආ... මොකෝ දැන් ටැප් එක ඇරියේ....
ඔයා මට ආදරේ නෑ.....
ඔයා මට ආදරේද......
ඔව්........ ගො.....ඩා......ක්.........
එහෙනං මැරෙන කතා නොකියා හිටපං මාව මිනී මරුවෙක් නොකර.....
අරගත්තේ නම් සොඳුරු සඳවතී බ්ලොග් එකෙන්.ලස්සන දෙයක් නිසා හිතුනා අරන් share කරන්ට. [http://kavisandalla.blogspot.com]
කතෘතුමියනි කමත්වා