මේක මුලින් බලලම එන්ඩෝ...
1. මේ මාව සුරැකිව ඉන්දියාවට උස්සන් එන්න හේතුවුණ ටිකට් එක..
2. උදෑසන කටුනායක Flight සෙට් එකේ එක් දර්ශනයක්..
3. තව කටුනායක Flight සෙට් එකේ දර්ශනයක්..
4. මේ අපි උන්නු හෝටලයේ විස්තර..සුපිරියි කියන්නේ සුපිරිම සුපිරියි..
5. Flight එකේ මට ඉස්සරහ ආසනේ
5. මම මුලින්ම ඉන්දියාවෙන් බැහැලා හෝටලයට එන්න ගත්ත ටැක්සිය.
6. Delhi Office එකේ ඉන්නකොට Selfie මෝල තද වෙලා ගත්ත සෙල්ෆියක් ;-)
7. මගේ චූටි කාමර පොඩ්ඩ.. හැබැයි ලස්සනට තියෙනවා. ඒ වගේම පිරිසිදුවට
8. මගේ චූටි කාමර පොඩ්ඩ II
//===============2nd Day
1. පහුවදා අපි එහේ ලොකූම Shopping Mall එකට ගියා
තව දාන්නම් ඉස්සරහට.. එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා හැමෝටම..!